බාසල්, රොටර්ඩෑම් සහ ස්ටොක්හෝම් සම්මුතීන් වල පාර්ශවකරුවන්ගේ සම්මන්ත්‍රණයේදී මොකද වුනේ?
සැකසුම: චලනි රූබසිංහ බාසල්, රොටර්ඩෑම් සහ ස්ටොක්හෝම් සම්මුතීන් වල පාර්ශවකරුවන්ගේ සම්මන්ත්‍රණය පසුගිය ජූනි 6 සිට 17 දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවත්විනි. මෙහිදී; රටවල් අතර අන්තරායක අපද්‍රව්‍ය ප්‍රවාහනය සහ බැහැර කිරීම පිළිබඳ බාසල් සම්මුතියේ 15 වන පාර්ශවකරුවන්ගේ සම්මන්ත්‍රණයත් (CoP 15) අන්තර්ජාතිකව වෙළඳාම් වන ඇතැම් අන්තරායකර රසායනික සහ පළිබෝධනාශක සඳහා පූර්ව එකඟත්වය ලබා ගැනීම පිළිබඳව වන රොටර්ඩෑම් සම්මුතියේ 10වන පාර්ශවකරුවන්ගේ සම්මන්ත්‍රණයත් (CoP […]
Recent Comments