• 9849-xxx-xxx
  • noreply@example.com
  • Tyagal, Patan, Lalitpur

“ඔබේ දරුවාත් දඩබ්බරද? තීන්ත ගනිද්දි ඊයම් ගැන බැලුවද?” (Did you check your paint for lead?)

දරුවකු දඩබ්බර ලෙස හැසිරෙන විට, ඉගැන්වීමේදී අවධානය යොමු නොකරන විට, ඇහුම්කන් නොදෙන විට අප බොහෝ විට සිදු කරන්නේ ඔහුට දඬුවම් කිරීමයි. ඊට හේතුව ලෙස සාමාන්‍ය වශයෙන් සලකන්නේ ඔහුට දෙමාපියන්ගේ අවධානය අවශ්‍ය බැවින් එසේ හැසිරෙන බවයි. නමුත් සත්‍ය වශයෙන්ම, දරුවකුගේ හැසිරීමට බලපාන විවිධ පරිසර දූෂකයන් සහ රෝගී තත්වයන් අද වන විට දියුණු රටවල් හෙළිකරගෙන තිබෙනවා. ඉන් එකක් වන්නේ ඊයම් නැමති බැර […]