Save the environment, Save the future

ගෙවතු වගාව (Home gardening)

රැකියාව වශයෙන් හෝ විනෝදාංශය වශයෙන්, එළවළු, පළතුරු, මල්, ඖෂධ පැළෑටි මෙන්ම විසිතුරු ශාක වගාව සිදු කිරීම ආර්ථිකමය වශයෙන් පමණක් නොව පාරිසරිකමය වශයෙන් ද ඉතා වැදගත් වේ. එමඟින් ආදායමක් උපයාගත හැකි වනවා මෙන්ම, ස්වභාවික ඖෂධ/ පළිබෝධ විකර්ෂක/ මදුරු විකර්ෂක ලෙස ක්‍රියා කිරීම, වාතය පිරිසිදු වීම, පරිසරය අලංකාර වීම, ජල සංරක්ෂණයට දායක වීම,  ඇතුළු පාරිසරික ප්‍රයෝජන රැසක් ද ඇත. KEEP READING “ගෙවතු වගාව (Home gardening)”