• 9849-xxx-xxx
  • noreply@example.com
  • Tyagal, Patan, Lalitpur

පරිසරයෙන් පිඟානට එන රසායනික දූෂක! (Pollutants served from environment to your plate)

මෙය අසත්‍යයක් නොවේ. අද අප “පිරිසිදුවට” යැයි සිතා නිවසේ පිළියෙල කර ගන්නා ආහාර පවා නොයෙකුත් රසායනිකයන්ගෙන් අපවිත්‍රව පවතී. පළිබෝධනාශක, බැර ලෝහ, ආහාර රසකාරක මින් ප්‍රධාන වේ. ඇතැම් රටවල මෙම තත්වයන් බොහෝ දුරට නීතිමය වශයෙන් පාලනය කර තිබුනද ශ්‍රී ලංකාවේ තත්වය එතරම් සතුටුදායක නැත. යම් පළිබෝධනාශක වර්ගයක් තහනම් බවට ප්‍රසිද්ධ කල විගස එය වෙනත් නමකින් නොමැතිනම් ලේබලය රහිතව වෙළඳපොලේ විකුණනු ලබයි. ඇතැම් […]