• 9849-xxx-xxx
  • noreply@example.com
  • Tyagal, Patan, Lalitpur

“Lead” is a serious health threat

Bindu has fallen sick Bindu is a resident of an urban housing scheme.  His mother is a pre-school teacher and father is a painter. Little Bindu used to go with his father to his working places. He would watch his father painting houses, sometime help him by washing paint brushes or mixing paints. Until his mother returns from school, Bindu […]

ලෙඩ හදන ලෙඩ් (ඊයම්) [“Lead” is a serious health threat]

බිංදු ලෙඩ වෙලා බිංදු හිටියෙ නගරබද නිවාස සංකීර්ණයක. එයාගෙ අම්ම පෙර පාසල් ගුරුතුමියක්. තාත්තා තීන්ත ආලේප කරන්නෙක්. බිංදු පුංචි කාලෙ ඉඳන් තාත්තත් එක්ක එයා වැඩ කරන තැනට යන්න පුරුදු වෙලා හිටිය. එයත් ගිහින් තාත්තා තීන්ත ගාන කල් ලඟට වෙලා බලාගෙන ඉන්නවා. තීන්ත දිය කරන්න අත් උදව් දෙනවා, බුරුසු සෝදලා දෙනවා. බිංදුගෙ අම්මා පෙර පාසල් ගිහින් එනකල් බිංදු දවසේ වැඩි හරියක් […]